|
කේපී රෝමොස් පරිවර්තන තාක්ෂණය සහ වෙළඳ දැන්වීම් සඳහා අංග උපාංග, ක්ෂනික පරිවර්තන සේවාව, නිදහස් පරිවර්තක පරිවර්තිකාවන් අතින් සිදුකෙරෙන ක්ෂනික(online)පරිවර්තන සේවාව ඔබට වඩාත් කාර්යක්ෂම විපුල සේවාවක් සපයනු ලබයි.
ඔබගේ පරිවර්තන අවස්තාවන් සඳහා පරිවර්තන සේවාව, තාක්ෂනික පරිවර්තනය, වෙළඳ හා වානිජ පරිවර්තන සේවාවන්, ක්ෂනික පරිවර්තන සේවාවන්(online),
කේපි රෝමොස් පරිවර්තන සේවාව ඉතාලි භාෂාවෙන් ස්පාඥ්ඥ භාෂාවට, ස්පාඥ්ඥ භාෂාවෙන් ඉතාලි භාෂාවට, ඉතාලියෙන් ඉංග්‍රීසියට සහ ඉංග්‍රීසියෙන් ඉතාලි භෂාවට ඇතුළු e-traduzioni.com වෙබ් අඩවිය තුල අඩංගු සියළුම භාෂාවන් සඳහා වඩාත් උසස් තත්වයෙන් යුත් භාෂා පරිවර්තන සේවාවක් සපයනු ලබයි.
පරිවර්තන සේවාව වඩාත් උසස් තත්වයෙන්යුත් වෘතිමය පරිවර්තන සේවාවක් වන අතර ඔබගේ අවශ්‍යතාවට සරිලන තරඟකාරි මිලක් ඵ් සඳහා අයකරනු ලබයි. සෑම භාෂාවක්ම අදාල රටට හෝ මව්භාෂාවට සාපේක්ෂව සිදුකෙරෙන අතර අදාල රටේ සංස්කෘතික වපසරියට උචිත ගැල පුම් සහිත පරිවර්තනයක් වනු ඇත.
මෙම සේවාව වඩාත් පරිනත වෘතීය පරිවර්තක පරිවර්තිකාවන්ගේ සියුම් අදීක්ෂණය යටතේ සිදුකරලනු ලබයි.
වඩාත් නිවැරදි විදිමත් හා තාක්ෂනික පරිවර්තන සේවාවක් සඳහා අදාල විෂය පථය පිළිබඳ පුළුල් දැනුමක් සහිත විචක්ෂනශීලී පරිවර්තකයන්ගේ අවශ්‍යතාව නිතැනින්ම අවශ්‍යවේ. ඵබැවින් මෙම පරිවර්තන සේවාව අදාල පරිවර්තන කාර්්‍යය සඳහා මව්භාෂාවන් පිළිබඳ පුළුල් දැනුමකින් හෙබි වෘතීය පරිවර්තකයන්ගේ තියුණු අදීක්ෂනය යටතේ සිදුකරනු ලබයි. මූල්‍යමය, තාක්ෂණික, තොරතුරු තාක්ෂණික, වෛද්‍ය හා ඖෙෂධ විද්‍යාව යන විවිද විෂයන් සඳහා වෙන්වූ, ඉතා ඉක්මන් පරිවර්තන සේවාවක් e-traduzioni.comවෙතින් අප ඔබ සඳහා ලබාදෙන්නෙමු.
e-traduzioni.com වෙබ් අඩවිය ඔබගේ ඕනෑම පරිවර්තන කර්තව්‍යක් සඳහා ඉතා මහඟු සේවාවක් සපයනු ලබයි. ලිපි, ලේඛණ, ගුරුපොත්, කලාත්මක හා වෙනත් ඕනෑම පරිවර්තන කාර්්‍යයක් සඳහා මෙහි ඉඩකඩ විවෘතව ඇත. ඵමෙන්ම මෙම වෙබ් අඩවිය මගින් ඔබේ විෂය පථයට සුදුසු අදාල පරිවර්තකයා සැනෙකින් සොයා දීම සහ අදාල කාර ඔවුන්ට බාරදීම, මෙන්ම මෙම වෙබ් අඩවිය නිදහස් වෘතිය පරිවර්තක පරිවර්තිකාවන් සඳහා අන්තර්ජාල ක්ෂනික සබඳතා(online) ඔස්සේ නව රැකියාමය පසුබිකටද මග විවර කර සිටියි.

|